037 22 24 776 / 037 22 21 119

037 22 24 776

info@wayabaroyal.lk

Home Academics Achievements

ACHIEVEMENTS

සිසු පර්යේෂකයෝ (Young Researchers) තරගාවලියේ සමස්ත ලංකා තුන්වන ස්ථානය දිනාගත් වයඹ රාජකීයයන්

President Girl Guides of Wayamba Royal College

National Karate Champion. (2nd place silver medal )

Backstroke 50m - 10th place

Freestyle 50m - 7th place

Backstroke 100m - 6th place

M.A.M Musab Ikbal (Under 14)

5th place in , IM

6th place in butterfly

5th place in breaststroke

M.A Kavini Thilakarathna

Backstroke 200m -6th

Freestyle 200m-8th

Backstroke 100m-8th

G.B.P. නිපුණි නවෝද්‍යා සිසුවිය වයඹ පලාත් පාසල් ක්‍රීඩා තරගාවලියේ දී 18 න් පහළ බාලිකා 1500 m තරගයෙන් දෙවන ස්ථානය / සමස්ත ලංකා තරගය සදහා සුදුසුකම් ලැබීම විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලයේ සුබ පැතුම් .්

47වන ජාතික මහා ක්‍රීඩා උළෙල - කුරුණෑගල දිස්ත්‍රික් වයස් සීමාවන් තොර (novice) විවෘත පිහිනුම් තරගාවලිය එම්.අයි.එම්. මුස්අබ් ඉක්බාල්

මීටර් 200 මිශ්‍ර ආර - දිස්ත්‍රික්කයේ පලවෙනි ස්ථානය

මීටර් 100 සමනල ආර - දිස්ත්‍රික් මට්ටමින් දෙවන ස්ථානය

මීටර් 400 නිදහස් ආර දෙවන ස්ථානය

මීටර් 200 නිදහස් ආර ප්‍රථම ස්ථානය

අප පාසලේ එම්. ඒ.කේ. එම් තිලකරත්න ශිෂ්‍යාව දිනාගෙන ඇත

සමස්ත ල0කා පාසල් ක්‍රීඩා වයඹ පලාත් තරගාවලියේ කැරම් 20න් පහල බාලක අනුශූරතාව, 20න් පහල බාලිකා තෙවන ස්ථානය

Football 12 න් පහල බාලක රීගල් කුසලාන අවසාන තරගය සදහා තේරී පත් වීම

Football කලාප ක්‍රීඩා 14 න් පහල බාලක තෙවන් ස්ථානය

WAYAMBA ROYAL COLLEGE

Wayamba Royal College,
Katugasthota-Kurunegala-Puttalam Hwy,
Kurunegala.

037 22 24 776 / 037 22 21 119

All Rights Reserved Wayamba Royal 2021 Web Design and Deverlop by gloview.lk