037 22 24 776 / 037 22 21 119

037 22 24 776

info@wayabaroyal.lk

WAYAMBA ROYAL COLLEGE

KURUNEGALA

Royal College Wayamba was established with the coperation of, Minister of Irrigation Mr. Sarath Welagedara and the Chief Minister of the North Western province honourable Gamini Jayawikrama Perera and the Director Of Education North Western province Mr. K.G Somadasa on 4th of March 1993. Our school is located in the district of Kurunegala in a land area of two acres, two roods and twenty two percheses. The first principal was Mr. Manel Wickramasinhge and the initial number of students were one hundred and forty two with eight teachers and two non-academic staff members.

WRC Vision

Competent, smart citizens with balanced personalities who can face the challenge of a fast changing world.

WRC Mission

Providing an education from the Pre School to the GCE Advanced Level and all-round development of the student under a Sri Lankan cultural environment.

සුබ උපන් දිනයක්

අද දින 30 වන උපන් දිනය සමරන වයඹ රාජකීය විද්‍යාලයේ ජයග්‍රාහී අනාගතය ට උණුසුම් සුභ පැතුම් එක්කරමි. 1993 වර්ෂයේ දී සිසුන් 142 ක් හා අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලය 10 දෙනෙකුගෙන් යුක්තව ආරම්භ කල අප විද්‍යාලය අද වනවිට සිසුන් 5000 කට ආසන්න ප්‍රමාණයක් හා අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලය 200 කට ප්‍රමාණයක් සහිතව ක්‍රියාත්මක වන සුවිසල් රුක්ෂයක් බවට පත්ව ඇත.

Read more

ANNUAL SCHOOL EVENTS

Here are WRC main School Annual Functions

News and Announcements

වයඹ රාජකීය විද්‍යාලයේ නිර්මාතෘ විදුහල්පති මානෙල් වික්‍රමසිංහ මැතිතුමන් අසනීපව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ දින අභාවප්‍රාප්ත විය . විදුහල්පතිතුමා ඇතුළු අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලයේත් සිසු දරු දැරියන්ගේත් ආදි ශිෂ්‍ය සංගමයේත් පාසල් සංවර්ධන සමිතියේ සියලු දෙනාගේත් සාතිශය සංවේගය ප්‍රකාශ කරමු .

අභාවප්‍රාප්ත හිටපු විදුහල්පති තුමාට නිවන් සුව පතමු .

WAYAMBA ROYAL COLLEGE

Wayamba Royal College,
Katugasthota-Kurunegala-Puttalam Hwy,
Kurunegala.

037 22 24 776 / 037 22 21 119

All Rights Reserved Wayamba Royal 2021 Web Design and Deverlop by gloview.lk